ඔබට පන්ති සමඟ පහත ආකාර 3 ඔස්සේ සම්බන්ධ විය හැක.

💻📱Zoom Online ක්‍රමවේදයට
📍 නුගේගොඩ නගරයේ Physical පන්ති
▶ පන්ති වීඩියෝ පටිගත කිරීම් ලෙස

🆓 සියලුම නවක සිසුන් හට ලියාපදිංචි වූ දිනයේ සිට සතියක කාලයක් ඕනෑම පන්ති සංඛ්‍යාවක් සමඟ නොමිලේ සම්බන්ධ වී බැලිය හැක.
.

🆓 තවද වර්තමාන මාසයට පන්ති ගාස්තු ගෙවූ විට මෙතෙක් පැවති පන්ති වල පාඩම් වලට අදාළ පන්ති වීඩියෝ සියල්ල නොමිලේ ලබා දේ.

🚫 කිසිඳු Admission මුදලක් අය නොකරයි.

You can join our classes through any of the following 3 methods:

💻📱 Via Zoom Online platform
📍 Physical classes in Nugegoda town
▶ As recorded class videos

🆓 All new students can access and join any number of classes for free for one week from the date of registration.

🆓 In addition, all new students will receive class videos from previous months for free when they pay the class fee for the current month.

🚫 No admission fee will be charged

Guru Niwasa LMS

Paid Subjects

✅ Click on a subject below to view teachers and class details, then select your preferred teacher and class type by ticking the box next to them.
✅ පහත විෂයන් මත ක්ලික් කිරීමෙන් ගුරුවරුන් සහ පන්ති විස්තර ලබාගෙන, ඔබට අවශ්‍ය ගුරුවරයා සහ පන්ති වර්ගය ඉදිරියෙන් ඇති කොටුව සලකුණු කර තෝරා ගන්න.